කැබිනට් අමාත්‍යාංශ ලැයිස්තුව
| ජනාධිපති | ||
| අග්‍රාමාත්‍ය | ||
| ආරක්ෂක අමාත්‍යාංශය | ||
| මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය | ||
| ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය | ||
| අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය | ||
| විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය. | ||
| කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය | ||
| ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය | ||
| කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය | ||
| ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය | ||
| කම්කරු අමාත්‍යාංශය | ||
| වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය | ||
| වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය | ||
| සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය | ||
| රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය | ||
| වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය | ||
| අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය | ||
| කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය | ||
| ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය | ||
| මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය | ||
| බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය | ||
| තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්‍යාංශය | ||
| විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය | ||
| බලශක්ති අමාත්‍යාංශය | ||
| පරිසර අමාත්‍යාංශය | ||
| නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය |










