• Increase font size
  • Default font size
  • Decrease font size



2026-10-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
2 අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීම
3 සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ගිවිසුමකට එළඹීම
4 2027 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීමේ (පළමු අදියර) ප්‍රසම්පාදනය
5 මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුන්නෙයිකුඩා ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි නිෂ්පාදන ආයෝජන කලාපය සඳහා අභ්‍යන්තර අපජලය රැස්කිරීමේ ජාලය සහ පොම්ප පද්ධතිය ඉදිකිරීමේ ප්‍රසම්පාදනය
6 2026/27 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම
7 මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
8 ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
9 'ප්‍රජා ශක්ති' ජාතික වැඩසටහන යටතේ ඩෙල්ෆ්ට්‑යාපනය මුහුදු මාර්ගය සඳහා නව යාත්‍රාවක් සේවයේ යෙදවීම
10 වාලච්චේන ධීවර වරායෙහි දැනට පවතින වේදිකා බැම්ම දිගු කිරීම, ප්‍රවේශ මාර්ගය සහ මායිම් බැම්ම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සහ එහි ඉදිකිරීම් අධීක්ෂණ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
11 සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදනය කිරීම
12 කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ විශේෂ ව්‍යාපෘති තත්ත්වය පිරිනැමීම
13 අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - අදියර IIහි මැදවච්චිය සහ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රජාමූල සංවිධාන සඳහා HDPE බෙදාහැරීමේ නළ සැපයීම සහ එළීම, සේවා සම්බන්ධතා ලබා දීම හා ඝනමීටර 250 ධාරිතාවකින් යුත් ජල කුලුනක් ඉදි කිරීම
14 ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම
15 වන සත්ව හා වෘක්ෂලතා (නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම) නියෝග හඳුන්වා දීම
16 ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.