• Increase font size
  • Default font size
  • Decrease font size



2026-09-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව ක්‍රියාත්මක කිරීම
2 ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය සඳහා බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම
3 සමාජ රැකවරණ ක්ෂේත්‍රය පිළිබඳ දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම - (2026‑2035)
4 විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
5 නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජල තත්ත්වය හා පාරිසරික අඛණ්ඩතාව ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා පුනරුත්ථාපන හා කළමණාකරන යාන්ත්‍රණයක් සකස් කිරීම
6 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා සංඛ්‍යාත කළමනාකරණ හා අධීක්ෂණ පද්ධතියක් සහ සේවා ගුණාත්මකභාවය හා පරිශීලක අත්දැකීම් ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතියක් ස්ථාපිත කිරීම
7 බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය - III වන අදියර - කිරුළපන මංසන්ධියේ සිට කොළඹ‑හොරණ මාර්ගයේ දුටුගැමුණු වීදිය දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම
8 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ස්ථාපිත කරනු ලබන ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12 දක්වා වැඩි කිරීම
9 ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතිය
10 භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත
11 මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට තවදුරටත් සහන සැලසීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.