• Increase font size
  • Default font size
  • Decrease font size



2026-09-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා නව කළමනාකරණ රාමුවක් ස්ථාපිත කිරීම
2 ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
3 79 වන නිදහස් දින සමරු උ‌ළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීම
4 නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද කොළඹ 05, කාලිංග මාවත නිවාස සංකීර්ණයේ නැවත පදිංචි කරනු ලැබ ඇති පවුල් සඳහා සුරක්ෂිත, කුසලතා පූර්ණ සහ ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
5 ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය
6 දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් සඳහා ඉන්දීය රජය විසින් ලබා දෙන ණය පහසුකම් උපයෝජනය කිරීම
7 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සඳහා යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම
8 ග්‍රාමීය මාර්ග වැඩසටහන යටතේ මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
9 මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම
10 ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත
11 වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.