• Increase font size
  • Default font size
  • Decrease font size



2026-09-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'Disrupt Asia - 2026' තාක්ෂණ සමුළුව සහ නවෝත්පාදන උළෙල පැවැත්වීම
2 'ළමා දින ජාතික සතියක්' ප්‍රකාශයට පත් කිරීම
3 පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා මූල්‍ය ආකෘතිකරණ SAARC පුහුණු වැඩමුළුව සඳහා සත්කාරකත්වය දැක්වීම
4 පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වන ආසියානු කලාපීය සමුළුව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අග්නිදිග ආසියානු කලාපීය 3 වන ඒකාබද්ධ සමුළුව පැවැත්වීම සඳහා සත්කාරකත්වය සැපයීම
5 වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත අතිරේක අරමුදල් සලසා දීම
6 තෝරා ගත් ප්‍රධාන වැව්වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම
7 මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
8 පිළියන්දල‑කැස්බෑව අතුරු මාර්ගයට යාබදව ඇති වැසි ජලාපවහන පද්ධතිය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
9 දික්වැල්ල බෙරුවල වැසි ජලාපවහන පද්ධති හා පොදු පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
10 බ්ලැක්පූල් - අඹේවෙල - පට්ටිපොළ - හෝර්ටන් තැන්න (B 512) (කිලෝමීටර 5+200 සිට කිලෝමීටර 12+000 දක්වා) මාර්ගය වැඩිදියුණු කිරීම
11 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
12 මහජන සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
13 කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම
14 2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.