• Increase font size
  • Default font size
  • Decrease font size



2026-09-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජර්මානු ෆෙඩරල් ජනරජයේ Helmholtz-Zentrum für Umweltforschung GmbH‑UFZ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට එළඹීම
2 ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තායිලන්තයේ රැකියාවල නියුක්ත කිරීම පිළිබඳ ගිවිසුම‌ට අත්සන් තැබීම
3 ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව සහ වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුව ස්ථාපිත කිරීම
4 ඔරොත්තු දීම හා සියලුදෙනා ඇතුළත් ආර්ථික අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ සාර්ව ප්‍රතිසාධන ආංශික සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
5 ආපදා සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය
6 තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහනේ සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ පහසුකම් සැපයීම සඳහා වන උපදේශන සේවා ප්‍රසම්පාදනය
7 සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පවතින මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ ප්‍රසම්පාදනය
8 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව 'Colombo Marathon - 2026' තරගාවලිය පැවැත්වීම
9 ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් සංවර්තන ඒකක පිහිටුවීම
10 මාර්ග ආරක්ෂණ ජනාධිපති සම්මාන උළෙල - 2026
11 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.