• Increase font size
  • Default font size
  • Decrease font size



2026-08-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රසීල රජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට අදාළව අනුපූරක ගැලපුම් ගිවිසුම අත්සන් තැබීම
2 ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව දැක්වීම පිළිබඳ ගිවිසුම
3 ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 බිම්ස්ටෙක් තාක්ෂණික පැවරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම
5 බිම්වෙඩි ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම
6 හෝමාගම, පිටිපන, මාහේනවත්ත 'තාක්ෂණික නගර ව්‍යාපෘතිය' සඳහා වන මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම
7 කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කරන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
8 1897 අංක 3 දරන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම
9 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම
10 සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම
11 විදාතා වැඩසටහන ප්‍රතිසංවිධාන කිරීම
12 නේපාල රජය වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දීම
13 ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යභට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍යභට බලකාය අතර සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.