• Increase font size
  • Default font size
  • Decrease font size



2026-08-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
2 කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු අංශය සඳහා වන උපායමාර්ගික රාමුව 2026 2035 සහ නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන
3 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත විශ්ව සෞඛ්‍ය සහ පෙර සූදානම් සමාලෝචනය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම
4 ප්‍රාදේශීය පරිපාලනය තුළින් පුරවැසි කේන්ද්‍රීය පාලනය සහ ඉදිරිපෙළ රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සඳහා 'ජනරිද්ම' (SL PULSE) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
5 ජාතික ඉතිරිකිරීමේ බැංකුව සඳහා ආරක්ෂක සේවා ප්‍රසම්පාදනය
6 මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීම
7 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
8 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදනයන් ප්‍රදානය කිරීම
9 ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නව හෘද රෝග හා හෘද උරස් ශල්‍ය සංකීර්ණ ගොඩනැගිල්ල ඉදි කිරීම
10 භාවිත කෙරෙන කාලය පාදක (Time of Use) බිල්පත් ක්‍රමයක් සහිත සුහුරු මනු පද්ධති (Smart Meters) ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
11 ලෝක බැංකු මුල්‍ය සහාය සඳහා 'Tourism for Heritage, Resilience, Inclusion and Value-driven Employment (THRIVE) – Nature ' ව්‍යාපෘතිය සකස් කිරීම
12 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අර්ථලාභී අයිතිය සම්බන්ධ රෙගුලාසි ඉදිරිපත් කිරීම
13 සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
14 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම
15 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ 'විශේෂඥ වෛද්‍ය සහ විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව' නමින් සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට අදාළව සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.