• Increase font size
  • Default font size
  • Decrease font size



2026-08-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීම
2 මානව හිමිකම් පිළිබඳ අන්තර් අමාත්‍යාංශ ස්ථාවර කමිටුවක් පිහිටුවීම
3 2026-2030 සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
4 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ පහසුකම් භාවිත කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
5 වරදකරුවන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පෝලන්ත ජනරජය අතර ගිවිසුම
6 කොරියානු සෙරමික් ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය අතර පර්යේෂණ බාහිරකරණය කිරීමේ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීම
7 ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය සතුව පැවති, දැනට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව භාරයේ පවතින භාවිතයට ගත හැකි වාහන සහ යන්ත්‍රෝපකරණ පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ අනෙකුත් රජයේ ආයතන වෙත පැවරීම
8 අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට දීමනාවක් ලබා දීම
9 පරිගණක ආශ්‍රිත දිනුම් ඇදීම සඳහා ලොතරැයිපත් මුද්‍රණය, සැපයීම සහ ගෙනැවිත් භාර දීමේ ප්‍රසම්පාදනය
10 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
11 සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් වැඩ කටයුතු අවසන් කිරීම
12 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා ඖෂධ ප්‍රසම්පාදනය කිරීම
13 නාට්‍ය, ප්‍රාසාංගික කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
14 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති ජාතික මූලික අධ්‍යයන ආයතනයේ රසායනාගාර ගොඩනැගිලි පද්ධතියේ ව්‍යුහාත්මක ස්ථායිතාව තහවුරු කිරීම
15 කටාන ජාතික පොලිස් විද්‍යාපීඨය සඳහා වන නව නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
16 ශ්‍රී ලංකාවෙන් බැහැරට අනවසරයෙන් අරමුදල් මාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අපරාධ වරදක් ලෙස හඳුන්වා දීමට හැකි වන පරිදි එකී පනත සංශෝධනය කිරීම
17 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සහ (123 අධිකාරය වූ) 1891 අංක 16 දරන සමිති ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
18 රාවණා ඇල්ල අභයභූමියේ පිහිටි නිල්දිය පොකුණ ආශ්‍රිත සංචාරක කටයුතු, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ ආරම්භ කිරීම
19 කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නිකුත් කරන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
20 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම' සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.