• Increase font size
  • Default font size
  • Decrease font size



2026-08-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
2 වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පරිවර්තනය කර වෙළෙඳපොළට නිකුත් කිරීම
3 'World CIO 200 Awards & Roadshow 2026' වැඩසටහන ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම
4 'පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම
5 ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම වෙත හිමිකම් ප්‍රාග්ධනය සලසා දීම
6 අධිවේගී මාර්ග ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම සඳහා වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රසම්පාදනය
7 රජය සතු ඌන උපයෝජිත ඉඩම් තෝරා ගනු ලබන ආයෝජකයින්/ව්‍යවසායකයින් වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීමේ වැඩසටහන
8 පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහන
9 මාතෘ සහ මුල් ළමාවිය පෝෂණ සේවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
10 ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව සඳහා විශෝධන මධ්‍යස්ථානයක් ඉදි කිරීම
11 'දිට්වා' ආපදාවෙන් බලපෑමට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන
12 නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරය වෙත ගල්අඟුරු ප්‍රසම්පාදනය
13 මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් (03) ඉදි කිරීම
14 පෙට්‍රල්, මර්බන් වර්ගයේ බොරතෙල් සහ ඩීසල් ප්‍රසම්පාදනය කිරීම
15 1990 අංක 23 දරන ධීවර විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනාක්‍රම පනත සංශෝධනය කිරීම
16 ආගමන පනත් කෙටුම්පත
17 යුද වාතාවරණ සමයේ අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්‍රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාගතභාවය ලද ශ්‍රී ලාංකිකභාවය තහවුරු කරන ලද තැනැත්තන් ස්වේච්ඡාවෙන් පෙරලා සිය රට පැමිණිමේදී ආගමන නිෂ්කාශන පහසුකම් සැලසීම
18 ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.