• Increase font size
  • Default font size
  • Decrease font size



2026-08-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සුරක්ෂිත, ක්‍රමවත් සහ විධිමත් සංක්‍රමණය සඳහා වූ ගෝලීය සම්මුතියට අනුගතව 2026‑2028 කාලසීමාව සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම
2 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය
3 ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මඟින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
4 සේනානායක සමුද්‍රයේ සොරොව් කුලුන, සොරොව් බැරලය හා අවශේෂී කොටස් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය
5 නාගරික ප්‍රදේශවල මගී ප්‍රවාහන සේවා සඳහා සුවපහසු පත්ල පහත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම
6 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානි වූ සහ ආපදාවට ලක් වී ඇති ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම
7 'ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන' වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස ඉංජිනේරු උපදේශක ආයතනයක් පත් කිරීම
8 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහාමාර්ග) නියෝගය සංශෝධනය කිරීම
9 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
10 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම
11 ළමා අයිතිවාසිකම් පනත කෙටුම්පත් කිරීම
12 ආසියානු සංවර්ධන බැංකුව මඟින් ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීම
13 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව මඟින් අරමුදල් සපයනු ලබන කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය ප්‍රතිඅරමුණුගත (Repurpose) කිරීම
14 බන්ධනාගාර තදබදයට විකල්පයක් ලෙස නිවාස අඩස්සියේ රඳවා තැබීම
15 අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.