• Increase font size
  • Default font size
  • Decrease font size



2026-07-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් නියාමනය කිරීම
2 ශ්‍රී ලංකාවේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම
3 ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පර්යේෂණ හා පුහුණු අංශය ලෙස මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම
4 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
5 ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ශ්‍රේණිගත විදේශීය විශ්වවිද්‍යාලවල හැදෑරීම සඳහා වන රජයේ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ සිදු කරනු ලබන ගෙවීම් සංශෝධනය කිරීම
6 දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළත් කර රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි අදියර - 1 ක්‍රියාත්මක කිරීම
7 සයුරුපුර, සහස්පුර, සිංහපුර අදියර I සහ සිංහපුර අදියර II නිවාස සංකීර්ණ අලුත්වැඩියා කිරීම
8 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින අබලි ලෝහ බැහැර කිරීම
9 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතන පනත සංශෝධනය කිරීම
10 අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම
11 සමාජ සේවා දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය ඒකාබද්ධ කිරීම
12 අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
13 හරිත දේශගුණ අරමුදලේ නැගෙනහිර හා දකුණු ආසියාව සඳහා වන කලාපීය සංවාදය ශ්‍රී ලංකාවේ පැවැත්වීම
14 (218 වන අධිකාරය වූ) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීම
15 සංචාරක ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මන්දිර ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.