• Increase font size
  • Default font size
  • Decrease font size



2026-07-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන මාර්ග වැඩිදියුණු කිරීම
2 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ධීවර කර්මාන්තයේ සේවා නියුක්තිය පිළිබඳ සම්මුතිය (C188) අපරානුමත කිරීම
3 මහනුවර ඇසළ පෙරහැර ආශ්‍රිත ඓතිහාසික, සංස්කෘතික සහ සම්ප්‍රදායික බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම
4 ඕස්ට්‍රේලියාවේ රාජකීය මෙල්බර්න් තාක්ෂණ ආයතනය (RMIT) සහ ශ්‍රී ලංකාවේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
5 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර සේවා/දුරගමන් සේවා සඳහා බස්රථ 600ක් මිල දී ගැනීම
6 ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටග් යාත්‍රා දෙකක් කුලී පදනම මත ලබා ගැනීම
7 ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීම පිළිබඳ ව්‍යාපෘතිය
8 ශ්‍රී ලංකා වරලත් පරිගණක ආයතනය සංස්ථාපනය කිරීම
9 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කරමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීම
10 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම
11 1996 අංක 17 දරන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පනත සංශෝධනය කිරීම
12 1984 අංක 11 දරන අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලය පනත සංශෝධනය කිරීම
13 2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම
14 සර්වේයර් ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.