• Increase font size
  • Default font size
  • Decrease font size



2026-07-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2026-2030 සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය
2 පියැසිපාදක සූර්ය බලශක්තිය එක්කිරීමේ හා අතත්‍ය ශුද්ධ මනුකරණය පිළිබඳ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
3 බලශක්ති පිරිමැසුම්දායී ගොඩනැගිලි සඳහා වූ හවුල්කාරිත්ව වැඩසටහන
4 ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය
5 බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ හතරවන කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
6 වරකාපොළ අතුරු මාර්ගයේ ඉදිකිරීම්වල ඉතිරි වැඩ නිම කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
7 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිටත් වන ගුවන් මගීන් රැඳී සිටීමේ පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
8 විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශූන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
9 රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.