• Increase font size
  • Default font size
  • Decrease font size



2026-07-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ (Bus Sector Clustering) නියමු වැඩසටහනක් ආරම්භ කිරීම
2 2026 ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම
3 රාජාංගනය වාරිමාර්ග යෝජනා ක්‍රමය යටතේ දකුණු ඉවුර ප්‍රධාන ඇලෙහි කිලෝමීටර 3+685 ස්ථානයේ දැනට පවතින මාර්ගය සහිත අහස් ජල පැන්නුම් (Road‑cum‑Aqueduct) නිර්මිතයේ ව්‍යුහාත්මක පරීක්ෂාවක් සිදු කිරීම පිණිස වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
4 'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' ජාත්‍යන්තර ප්‍රදර්ශනය
5 ශ්‍රී ලංකාවේ බහුදින ධීවර යාත්‍රා සහ එක්දින ධීවර යාත්‍රා සඳහා වන යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය තවදුරටත් පුළුල් කිරීම
6 අක්ෂි සැත්කම්වලින් පසු ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධය ලබා දීමෙන් අනතුරුව දෘෂ්ටිය අහිමි වූ රෝගීන් සඳහා වන්දි ලබා දීම
7 මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ විෂය පථය පුළුල් කිරීම
8 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
9 පරිවාස කොමසාරිස් තනතුරට පත් කිරීම
10 මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.