• Increase font size
  • Default font size
  • Decrease font size



2026-06-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බස් ගාස්තු සංශෝධනය කිරීම
2 හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම
3 2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි/පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහන
4 ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් (Core Banking System) ස්ථාපිත කිරීම සඳහා වන ප්‍රසම්පාදන
5 රජයේ සංවර්ධන කටයුතු සහ ක්ෂේත්‍ර කටයුතු සඳහා උපයෝගිතා වාහන මිල දී ගැනීම
6 'දිට්වා' සුළි කුණාටු ප්‍රතිසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
7 2026/27 මහ කන්නය සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැණි ලිමිටඩ් වෙත යූරියා පොහොර ප්‍රසම්පාදන කිරීම
8 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අදියර - 4 වන මාර්ග කොටසෙහි (කුරුණෑගල සිට දඹුල්ල දක්වා) අදියර - 1 ඉදිකිරීම සඳහා වන ප්‍රසම්පාදනය (කුරුණෑගල සිට ගලේවෙල දක්වා)
9 යාපනය මහ නගර සභා ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය
10 මහනුවර ජාතික රෝහලේ සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කිරීම
11 ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත
12 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
13 ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි මෙහෙයුම් කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීම
14 2026 යල කන්නයේ වී මිල දී ගැනීම
15 'දිට්වා' සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නය සඳහා ඉන්දීය රජයේ මුල්‍ය සහාය ලබා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.