• Increase font size
  • Default font size
  • Decrease font size



2026-06-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නැගෙනහිර පළාත් ඉඩම් ආරක්ෂා කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීම
2 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම
3 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, 'සමාජ සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ජාතික සන්නිවේදන වැඩසටහන' දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම
4 ශ්‍රී ලංකා ජාතික නීති ආධාර දිනය ප්‍රකාශයට පත් කිරීම
5 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහා පරිගණක ජාලයක් ස්ථාපිත කිරීම
6 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ප්‍රදාන ආධාර වැඩසටහන
7 දුම්රිය මාර්ග විද්‍යුත්කරණ වැඩසටහන
8 සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම සඳහා ගගන නාවික පණිවිඩ හැසිරවීමේ පද්ධතිය ස්ථාපනය කිරීම
9 ඉන්දියාවේ දිල්ලි (DEL) ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ගුවන් මගීන් හසුරුවාලීමේ සහ භූමි සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
10 මැතිවරණවලදී නොමැකෙන තීන්ත භාවිත කර ඡන්ද දායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම
11 සත්ව සුබසාධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම
12 පළාත් පාලන ආයතනය ඡන්ද විමසීම්වලදී ජයග්‍රහණය කර එම ආයතනවල නියෝජ්‍ය නගරාධිපති/උපසභාපති ලෙස තේරී පත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයන් වෙත වැටුප් රහිත නිවාඩු ලබා දීම
13 පර්යේෂණ සහ සංවර්ධනය පිළිබඳ ජාතික කොමිසම ස්ථාපිත කිරීම
14 මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය - 2027
15 රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ 2025 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිම
16 එල් නිනෝ (EL NINO) දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය අනුකමිටුවක් සහ නිලධාරි කමිටුවක් පත් කිරිම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.