• Increase font size
  • Default font size
  • Decrease font size



2026-06-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම
2 විගමනික ශ්‍රමික පවුල් සංවර්ධනය සඳහා වන ඒකාබද්ධ ක්‍රමවත් ප්‍රවේශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
3 ශ්‍රී ලංකාව සහ ජපානය අතර කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන සම්බන්ධයෙන් වන සහයෝගිතා ගිවිසුම
4 2026 අයවැය යෝජනා අනුව 'කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කර ගත් වැඩසටහන' ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
6 සියලුම ජලසම්පාදන හා සනීපාරක්ෂක සේවා සඳහා වන ජාතික ජල ගාස්තු ප්‍රතිපත්තිය
7 ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණය - 2026/2027
8 පිටිපන - තලගල මාර්ගය සංවර්ධන කිරීම
9 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාලන ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
10 ඩිජිටල් සංවර්තනය සහ ඩිජිටල් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පතක් සකස් කිරීම
11 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ වන නියෝග/නියමය ප්‍රකාශයට පත් කිරීම
12 රේගු ආඥාපනත සංශෝධනය කිරීම
13 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ සාදන ලද 2026 දූෂණ විරෝධී (මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා සිදු කරනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශ) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
14 නවීන ජෛවතාක්ෂණයෙන් නිපදවන ජාන විකරණය කරන ලද ජීවීන් හේතුවෙන් ජෛවවිවිධත්වයට හා මානව සෞඛ්‍යයට එල්ලවිය හැකි බලපෑම් අවම කිරීම හා මගහරවා ගැනීම සඳහා ජෛව සුරක්ෂිතතාව වෙනුවෙන් පනත් කෙටුම්පතක් සකස් කිරීම
15 අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම
16 තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
17 කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.