• Increase font size
  • Default font size
  • Decrease font size



2026-06-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික මාර්ග පද්ධතියට අයත් නොවන මාර්ගවල පවතින අනාරක්ෂිත හා අනතුරුදායක ස්ථාන ආරක්ෂිතව සකස් කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සැකසීම
2 ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන හරහා ප්‍රජා ප්‍රවේශය ඉහළ නැංවීම
3 රත්නපුර ශික්ෂණ රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයේ සිව්වන මහලේ ළමා දැඩි සත්කාර ඒකකය ඉදි කිරීම
4 ශ්‍රී ලංකාවේ ධීවර වරායයන් ඇතුළු වෙරළ කලාපය තුළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම
5 තෙල් සහ අන්තරායකාරී හා හානිකර ද්‍රව්‍ය හදිසි විසිරීමකදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ජාතික සැලැස්ම සහ එහි ඩිජිටල් වේදිකාව (Digital Platform)
6 යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය සඳහා වන මාර්ගෝපදේශ
7 ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතුව දෘඪ පිටපත් ආකාරයෙන් පවතින ඉඩම් කැබලි මිලියන 3.5ක පිඹුරුපත් අංකිතකරණය (Digitize) කර ඉඩම් තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම
8 නගර 10 සංවර්ධන වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
9 'මිතුරු පුරවර' වැඩසටහන යටතේ නගර 25ක් සංවර්ධනය කිරීම
10 කෙරවලපිටිය අන්තර් හුවමාරුව ඇතුළුව කොළඹ‑කටුනායක අධිවේගී මාර්ගයේ මාර්ග ආලෝකකරණ පද්ධතිය පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම
11 අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීමේ ව්‍යාපෘතිය
12 මුල්ලිකුලම් සුළං විදුලිබල සම්ප්‍රේෂණ ව්‍යාපෘතියේ ලොට් Aහි ඉදිකිරීම් සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
13 2026/27 කාලසීමාව සඳහා සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීමේ ප්‍රසම්පාදනය පිරිනැමීම
14 කුඩා නගර හා ග්‍රාමීය ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
15 2026 අංක 04 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
16 මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල අලි‑මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වන අලි සංක්‍රමණ මාර්ග ප්‍රකාශයට පත් කිරීම
17 ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන
18 ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ මහජන චීන සමූහාණ්ඩුවේ සංස්කෘතික හා සංචාරක පරිපාලනය පිළිබඳ මධ්‍යම විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.