• Increase font size
  • Default font size
  • Decrease font size



2026-05-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඒකාබද්ධ ජාන සම්පත් හුවමාරුව සහ ඉහළ අස්වැන්නක් ලබා දෙන ලවණතාවට ඔරොත්තු දෙන වී ප්‍රභේද නිපදවීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
2 යුරෝපා සංගමයේ සාමාජික රටවල් වෙත සිදු කරනු ලබන කෘෂිකාර්මික ආහාර ද්‍රව්‍ය අපනයනය සඳහා පරීක්ෂණ හා ආහාර ආරක්ෂණ ක්‍රමවේදය විධිමත් කිරීම
3 'ශ්‍රී ලංකාවේ උක් ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර සහයෝගිතා ගිවිසුමකට එළඹීම
4 රාජ්‍ය ව්‍යවසායන් සඳහා මෑන්පවර් ආයතනවල සේවාවන් ලබා ගැනීම නියාමනය කිරීම සහ මෑන්පවර් සේවකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම
5 'සුරකිමු ලංකා' බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම
6 වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම
7 2025 අංක 1 දරන මුදල් හෝ වටිනාකම් පැවරීම් සේවා සපයන්නන් සඳහා වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
8 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම
9 කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.