• Increase font size
  • Default font size
  • Decrease font size



2026-05-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය පිළිබඳව ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ කණ්ඩායමේ ව්‍යාපෘතිය සඳහා යාපනය විශ්වවිද්‍යාලය සම්බන්ධ වීමට අදාළ සහයෝගිතා ගිවිසුම
2 ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම
3 වියළි කලාපයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
4 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්හි නියාමන පාලනය ශක්තිමත් කිරීම පිණිස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලය පිහිටුවීම
5 ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීම
6 ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ජාතික බුද්ධිමය දේපළ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම
7 ශ්‍රී ලංකාව සඳහා අභ්‍යවකාශ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම
8 2026 වර්ෂයේ පළමු අර්ධ වාර්ෂික ජල ගාස්තු සංශෝධනය සිදු නොකිරීම
9 2026 යල කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික්ටොන් 15,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා කාරක සභා මඟින් මිල දී ගැනීම
10 මාතර නිල්වලා ගඟ හරහා ලවණ බාධකයක් ඉදිකිරීම හේතුවෙන් ප්‍රදේශයේ වී වගාවට සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම
11 මාලඹේ‑කඩුවෙල මාර්ගය (B 263) වැඩිදියුණු කිරීම
12 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මයික්‍රොසොෆ්ට් බලපත්‍ර අලුත්කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
13 "Take Care ‑ සුරැකෙමු මගතොට" ව්‍යාපෘතිය - 2026‑2028 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම
14 'Healthy Food - Happy Life - සුවදායි දිවියකට සෞඛ්‍යවත්/සුරක්ෂිත ආහාර' ජාතික මාධ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
15 සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව විසින් දේශීය ගොවීන්ගෙන් අර්තාපල් සෘජුව මිල දී ගෙන සීමාසහිත ලංකා සතොස සමාගම මඟින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීම
16 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා යතුරු පැදි 181ක් මිල දී ගැනීම
17 වැඩබැලීමේ පදනමින් පත් කර ඇති අධ්‍යක්ෂ ජනරාල්වරුන් එම තනතුරු සඳහා ස්ථීරව පත්කිරීම
18 රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
19 යුදමය වාතාවරණය පැවති වකවානුවේදී ත්‍රස්ත ක්‍රියා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හේතුවෙන් මියගිය, ආබාධිත තත්ත්වයට පත් වූ ශ්‍රී ලංකා පොලීසියේ (විශේෂ කාර්ය බලකාය ද ඇතුළත්ව) හා ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් නිශ්චිතව හඳුනාගැනීම සහ ඔවුන්ට සහන සැලසීමේ කටයුතු අවසන් කිරීම
20 මෝටර් වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන රේගු ආනයන බද්ද මත 50%ක් වූ අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් වන නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.