• Increase font size
  • Default font size
  • Decrease font size



2026-05-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
2 ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ‑ 2026‑2030
3 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ආයෝජකයින් වෙත ඉඩම් කොටස් වෙන් කර දීම
4 ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගැනීම
5 2026 වර්ෂයේ වී හා වෙනත් බෝග සඳහා අවශ්‍ය යූරියා (Prilled) මෙට්‍රික්ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කිරීම
6 කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මරදාන සිට අවිස්සාවේල්ල දක්වා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම
7 කොළඹ‑ගාල්ල‑හම්බන්තොට‑වැල්ලවාය මාර්ගයේ (A002) කඹුරුගමුව සහ දෙවිනුවර අතර මාර්ග කොටසක් වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
8 කොළඹ‑ගාල්ල‑හම්බන්තොට‑වැල්ලවාය මාර්ගයේ (A002) තලල්ල සහ කුඩාවැල්ල අතර මාර්ග කොටසක් වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
9 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපොළෙහිදී සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සේවයේ බිම් මෙහෙවර සේවා සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
10 විදුලිබල පද්ධතිය සවිබල ගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 මෙගාවොට් 150 කොන්ඩච්චි සුළං විදුලි ව්‍යාපෘතිය සංවර්ධනය කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ගනුදෙනු උපදේශන සේවාවන් ලබා ගැනීම
12 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීපව්‍යාප්තව පිහිටුවා ඇති අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිල දී ගැනීම
13 දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසර ජල සැපයුම් හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
14 රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීම
15 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කීරීම
16 වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම
17 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සඳහා යෝජිත සංශෝධන
18 කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීම
19 ව්‍යාපාර ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයක ව්‍යාපාරයන් ලෙස නම් කිරීම
20 වියට්නාමයේ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම
21 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ රුසියානු සමූහාණ්ඩුව අතර දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
22 රේගු අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.