• Increase font size
  • Default font size
  • Decrease font size



2026-04-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාලදිවයින් ජනරජයේ ජනාධිපති අතිගරු ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම
2 පොදු රාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර-අක්තපත්‍ර පිළිබඳ ප්‍රතිපත්තියක් සහ රාමුවක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම (Developing and Implementing a Policy and Framework on Micro‑Credentials in Sri Lanka) සඳහා කාර්ය නිර්ණේය අනුදේශ සකස් කිරීම
3 නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 10, මරදාන පාරේ ඉඩම් කොටසක් 50 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම
4 දඹුල්ල මූලික රෝහල සංවර්ධනය සහ වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම
5 ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සඳහා ඩිජිටල් ඒකකයක් ස්ථාපිත කිරීම
6 පෙර පුරවා ඇති ඇඩලිමැබ් එන්නත් මිලිග්‍රෑම් 40න් (40mg), මිලිලීටර 0.8 (0.8ml) සිරින්ජර 6,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
7 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමේ වැඩසටහන
8 කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
9 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදාවන්ගෙන් විපතට පත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම්, ඥාති නිවාසවල ජීවත්වන පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය
10 රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවයට බඳවාගෙන ඇති සේවකයින්හට ස්ථිර පත්වීම් ලබා දීම
11 2026 අංක 01 දරන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කිරීම පිළිබඳ රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
12 2025 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.