• Increase font size
  • Default font size
  • Decrease font size



2026-04-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව සහ එවකට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ලබා දී ඇති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
2 ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අන්තර් පළාත් මගී සේවා අවසරපත්‍ර ලබා දීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රමවේදයක් හඳුන්වා දීම
3 ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ඇමෙරිකාවේ ටෙක්සාස්හි මහා විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරවා වන්දනාමාන කිරීම හා ප්‍රදර්ශනය කිරීම
4 ජාතික නිවාස ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
5 2015-2019 වර්ෂවල ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා නිර්දේශ ලබා ගැනීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කිරීම
6 ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සඳහා බහුකාර්ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
7 වාණිජ අධ්‍යාපනය සඳහා ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් මධ්‍යස්ථාන කලාපීය මට්ටමින් පිහිටුවීම
8 කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සඳහා වන උපදේශන සේවාව ලබා ගැනීම
9 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ බිම් මෙහෙවර සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම
10 වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා භාවිත කරනු ලබන ඖෂධ සහිත බෑග් 800,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
11 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද 2026 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
12 ශ්‍රී ලංකා කාර්මික පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනතක් සකස් කිරීම
13 ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම
14 'රටම එකට' මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන යටතේ කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා කාර්යමණ්ඩලය බඳවාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.