• Increase font size
  • Default font size
  • Decrease font size



2026-04-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ගාල්ල කොටුවේ පවතින පැරණි උසාවි සංකීර්ණ ගොඩනැගිලි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම
2 ජාතික මට්ටමේ ක්‍රීඩා කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දීම
3 ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructures) සහ ඒ මත පදනම් වූ රජයේ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, යෙදවීම සහ නඩත්තු කිරීම (GovTech App/Service Marketplace)
4 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හනිවෙල් උපකාරක බල සැපයුම් ඒකක (Honeywell APUs) සඳහා අලුත්වැඩියා සහ නඩත්තු සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
5 2026 වර්ෂය සඳහා වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය නිෂ්පාදකයින්ගෙන් ලබාගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
6 අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ අදියර IIහි කහටගස්දිගිලිය, හොරොව්පතාන සහ රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා බෙදාහැරීමේ ප්‍රධාන නළ එළීමේ සහ සේවා සම්බන්ධතා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
7 ජල සම්පත් මණ්ඩලයේ නියාමනය ශක්තිමත් කිරීම සඳහා 1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම
8 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම
9 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සංශෝධන
10 2018 අංක 35 දරන මුදල් පනත සඳහා වන සංශෝධන
11 මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට පත් ජනතාවට සහන සැලසීම
12 ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ තායිලන්ත රාජධානියේ ආසියානු තාක්ෂණ ආයතනය (AIT) අතර ධාරිතා වර්ධනය උදෙසා ඇති කර ගනු ලබන හවුල්කාරීත්ව වැඩසටහන පිළිබඳ අවබෝධතා ගිවිසුම
13 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හෝ අර්ධ වශයෙන් නිවාස හානි වූ සහ නාය යාමේ අධිඅවදානම් ස්ථානවල පදිංචි වතු ආශ්‍රිත පවුල් වෙනුවෙන් නිවාස ඉදි කර දීමේ වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.