• Increase font size
  • Default font size
  • Decrease font size



2026-03-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම
2 ශ්‍රී ලංකා දේශගුණික සහ සොබාදහම-ප්‍රතිස්ථාපන ආයෝජන අරමුදල පිහිටුවීම
3 දේශීය නිෂ්පාදන කර්මාන්තයන්ට අගතියක් වන පරිදි සිදු කරනු ලබන අබලි ලෝහ අපනයනය වැළැක්වීම
4 'දිවියට සවියක්' නිවාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම
5 ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමයින් සහ අවදානමට ලක්ව ඇති ළමයින් 'අර්ථ' වැඩසටහනට ඇතුළත් කිරීම
6 රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම
7 රාජ්‍ය වෙසක් මහෝත්සවය - 2026 (ශ්‍රී බුද්ධ වර්ෂ 2570)
8 යෝජිත මහ ඔය පොම්ප කළ ජල ගබඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
9 'ජාතික ඩිජිටල් සන්නිවේදන සහ සහයෝගිතා වේදිකාව' ක්‍රියාත්මක කිරීම
10 කැලණි ගංගා ද්‍රෝණිය සඳහා ජලාධාර කළමනාකරණ සැලැස්ම සකස් කිරීම පිණිස උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
11 උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වගා ඉඩම් අහිමි වූවන් වෙත වන්දි මුදල් ලබා දීම
12 ගංවතුර අවම කිරීම පිණිස කළුගඟ ද්‍රෝණියේ වියළි වේලි (Dry Dams) තුනක් ඉදිකිරීම පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
13 කොළඹ ‑ ගාල්ල ‑ හම්බන්තොට ‑ වැල්ලවාය මාර්ගය (A 002) වැඩිදියුණු කිරීමේ ප්‍රසම්පාදනය
14 දේශීය වෙ‌ළෙඳපොළේ දැනට පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් විකල්ප සහල් වර්ග ආනයනය කිරීම
15 මෙගාවොට් 10/මොගාවොට් පැය 40 තනි බැටරි බලශක්ති ගබඩා පද්ධති 25ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
16 මොගාවොට් 50 බැටරි බලශක්ති ගබඩා පද්ධති ඉදිකිරීම
17 නිවාස ඒකක 120කින් සමන්විත දෙල්කඳ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
18 අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ - අදියර IIහි බෙදාහැරීමේ ප්‍රධාන නළ එලීම සහ සේවා සම්බන්ධතා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
19 ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන (Chartered Institute of Media Professionals of Sri Lanka) පනත් කෙටුම්පත
20 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත
21 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 156 වගන්තිය යටතේ සාදනු ලබන නියෝග
22 රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
23 2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත සංශෝධනය කිරීම
24 බලශක්ති අර්බුදය තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීම
25 රජය විසින් සහන සැලසීම මඟින් ඉන්ධන මිල පාලනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.