• Increase font size
  • Default font size
  • Decrease font size



2026-03-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 බලශක්ති ආර්ථිකය සංවර්ධනය කිරීම පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීම
2 ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථාන ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම
3 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කිරීම
4 කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකාවේ ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්ම
6 මහියංගනය මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම
7 රජයේ පාසල්වල ක්‍රීඩාපිටි සංවර්ධනය කිරීම සඳහා වන ව්‍යාපෘතිය
8 පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
9 කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගී පහසුකම් වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
10 යාපනය දිස්ත්‍රික්කයේ කුරිකට්ටුවාන් ජැටිය වැඩිදියුණු කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
11 රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීම
12 බස් ගාස්තු සංශෝධනය කිරීම
13 ජාතික QR ගෙවීම් භාවිත කිරීමේ වැඩසටහන වේගවත් කිරීම
14 ආපදා අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම සඳහා ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක් ස්ථාපනය කිරීම පිණිස ජපාන රජයේ සහාය ලබා ගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.