• Increase font size
  • Default font size
  • Decrease font size



2026-03-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ධීවර ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතුවල නියැළෙන ක්ෂේත්‍ර නිලධාරින්ට විදුලි යතුරු පැදි ලබා දීම
2 eZCash සහ mCash මුදල් හුවමාරු කිරීමේ ක්‍රම යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට අදාළව මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම
3 ජල පරිසරය පසු විපරම් කිරීම සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා විශාල දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
4 පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවල, කලාප අධ්‍යාපන කාර්යාලවල හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල පවතින භෞතික හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා උපකරණ සපයා දීම
5 මාලදිවයිනේ මාලේ ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා බිම් මෙහෙවර සේවා සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
6 මන්නාරම ග්‍රිඩ් උපපොළේ සිට මුල්ලිකුලම් රැස් කිරීමේ ග්‍රිඩ් උපපොළ දක්වා ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ඉදිකිරීම
7 2024 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ‑ තීරුබදු රහිත මෙහෙයුම්) නියෝග සංශෝධනය කිරීම
8 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මගී සේවා අවසර පත්‍රවල අයිතිය පැවරීමේ නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
9 (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
10 (218 වන අධිකාරය වූ) විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම
11 (188 වන අධිකාරය වූ) පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන යටතේ නියෝග සෑදීම
12 1980 අංක 57 දරන මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කිරීම
13 2026 වසර සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය ලබා ගැනීම
14 'ජාතික නාමල් උයන' ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
15 ආර්ථික කටයුතු යථාවත් කිරීම සඳහා අධීක්ෂණ කමිටු පිහිටුවීම
16 නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනය
17 ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය
18 පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් වශයෙන් සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.