• Increase font size
  • Default font size
  • Decrease font size



2026-03-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආනයන භාණ්ඩ මත ක්‍රියාත්මක වන සෙස් බද්ද අදියර වශයෙන් ඉවත් කිරීම
2 සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම
3 සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් වෙත ආහාර ශ්‍රේණියේ බඩඉරිඟු ආනයනය කිරීම හා සැපයීමේ කාර්යපටිපාටිය
4 මිනිස් වාස භූමි සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදු වන හානි අවම කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
6 ශ්‍රී ලංකා හෙද සභාව සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් කොටසක් පවරා දීම
7 පුත්තලම මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම
8 රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රාජධානිය අතර ගිවිසුමකට එළඹීම
9 බස්නාහිර පළාත් නගර සඳහා ආරක්ෂිත හා දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජල සැපයුම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
10 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් ආයතන යථාවත් කිරීම
11 2026 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම
12 ජපාන රජය විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙනු ලබන භාවිත කළ, පත්ල පහත් බස් රථ ලබා ගැනීම
13 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීම
14 කිරි නොකපා අත්හැර දමා ඇති පරිණත රබර් වගාවන් පුනරුත්ථාපනය හරහා රබර් වගා ඵලදායීතාව ඉහළ නංවාලීම
15 2009 අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම
16 2025 අංක 11 දරන තහනම් උත්තේජක (තහනම් කරන ලද ලැයිස්තුව) නියෝග පාර්ලිමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
17 රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
18 විස්තීරණ ආපදා අවස්ථාවන්හිදී රාජකාරි කටයුතු සිදු කරනු ලබන රජයේ නිලධාරින් සඳහා දීමනා ගෙවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.