• Increase font size
  • Default font size
  • Decrease font size



2026-02-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන හා සේවකයන් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස නියාමනය කිරීම
2 ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
3 ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කාර්යාංශය අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීම
4 ජාතික නිවාස මෙහෙයුම් කමිටුව ස්ථාපිත කිරීම
5 මෝටර් ග්‍රේඩර් 75ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
6 කෙරවලපිටිය කර්මාන්ත කලාපය තුළ පිහිටි කෙරවලපිටිය අධිවේගී පිවිසුමේ සිට ඇලකන්ද මාර්ගය දක්වා වන මාර්ග කොටස සංවර්ධනය කිරීම
7 ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩී ගෝල් ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව
8 අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතිය ‑ II අදියරෙහි ඉදිකිරීම් අධීක්ෂණය සඳහා උපදේශන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
9 2026 අංක 01 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
10 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.