• Increase font size
  • Default font size
  • Decrease font size



2026-02-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'ගමට සන්නිවේදනය' ජාතික ව්‍යාපෘතිය වේගවත් කිරීම
2 ශ්‍රී ලංකාවේ වර්ධනය, ඔරොත්තු දීම සහ විවෘතභාවය සඳහා වන වැඩසටහන්මය ප්‍රතිසංස්කරණ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් මාලාව හරහා ලෝක බැංකු අරමුදල් සලසා ගැනීම
3 ශ්‍රී ලංකා ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය
4 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටියෙහි පිහිටි ඉඩම් කොටසක් පවර්ටෙක් ප්‍රඩක්ට්ස් (පුද්ගලික) සමාගම වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීම
5 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු වත්තල, කෙරවලපිටියෙහි පිහිටි ඉඩම් කොටසක් මාස් ෆ්‍රෙයිට් වේව් ටර්මිනල් (පුද්ගලික) සමාගම වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම
6 ශ්‍රම වාසනා අරමුදල ඈවර කිරීම
7 'යතිවර මාපිය නිවහන' ජාතික වැඩසටහන 
8 ඉදිකිරීම් කර්මාන්තයට අදාළ ව 'ගංගා වැලි' (River Sand) යන යෙදුම වෙනුවට 'සියුම් සමාහාරක' (Fine Aggregate) යන යෙදුම ආදේශ කිරීම
9 රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ බිම්ස්ටෙක් (BIMSTEC) විද්වත් කමිටුවේ සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
10 කොළඹ නගරයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ 2 වන අදියර යටතේ ඉදිකරනු ලබන කොළඹගේ මාවත හා ස්ටේඩියම්ගම මහල් නිවාස සංකීර්ණවල නිවාස ඒකක සුදුසුකම්ලාභී ප්‍රතිලාභීන් වෙත වෙන් කර දීම
11 ඉන්දියාවේ බැංගලෝර් (BLR) ගුවන්තොටුපොළෙහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා මගීන් සහ බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
12 ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) අරමුදලින් සිදු කරනු ලබන වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
13 ඇඳන් 300කින් යුත් රෝහලක් ඉදි කර දෙනියාය මූලික රෝහල ප්‍රතිස්ථාපනය කිරීම (අයවැය යෝජනා -2026)
14 ස්නායු ශල්‍යකර්ම සඳහා ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් සැපයීම සඳහා වන ප්‍ර‍සම්පාදනය
15 උතුරු හා නැගෙනහිර පළාත්වල ගැටුම්කාරී වාතාවරණය මත අවතැන් වූ පවුල් සඳහා ස්ථිර නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය
16 'ප්‍රජාශක්ති' දිළිදු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය නෛතිකව බලගැන්වීම
17 වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
18 භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.