• Increase font size
  • Default font size
  • Decrease font size



2026-02-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ග්‍රාහක සිම් කාඩ්පත් (ග්‍රාහක අනන්‍යතා මොඩියුල - SIM) ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීම සහ 2019-08-02 දිනට පෙර ලබා ගන්නා ලද සිම් කාඩ්පත්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීම
2 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම
3 නියමු ව්‍යාපෘතියක් වශයෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා පහසුකම් සහිත වායුසමනය කරන ලද පත්ල පහත් නව බස් රථ 10ක් සේවයේ යෙදවීම
4 'ජාතික ඛනිජ ප්‍රතිපත්තිය' - 2026
5 බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට ඉදිකිරීම් කටයුතු අත්හිටුවා‌ ඇති වකුගඩු ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර යෝජිත මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීම
6 උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන
7 අන්තඃඅක්ෂි කාච සැපයීම සදහා වූ ප්‍රසම්පාදනය
8 ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම
9 2026/2027 කාලසීමාව සඳහා සපුගස්කන්ද විදුලි බලාගාරය වෙත ලිහිසි තෙල් සැපයීමේ සහ බෙදාහැරීමේ ප්‍රසම්පාදනය
10 2023 අංක 1 දරන කොළඹ වරාය නගරය (සංවර්ධන පාලන) නියෝග සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම
11 ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගිතා ගිවිසුමට එළඹීම
12 මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
13 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.