• Increase font size
  • Default font size
  • Decrease font size



2026-01-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විධික්‍රම සහ මානව සම්පත් උපයෝජනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම
2 කම්කරු ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුම
3 ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යට‌තේ ක්‍රියාත්මක ගොවිපොළ වගා භූමි වගා කිරීම සඳහා ගොවි ජනතාව වෙත බදු පදනම මත ලබා දීම
4 රජයේ ඉඩම් ආඥාපනතේ සහ ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ වර්තමාන අවශ්‍යතාවන්ට අනුව සංශෝධනය කිරීම
5 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයට යාබදව දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බදු පදනම මත බැහැර කිරීම
6 නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 03, බාලදක්ෂ මාවතේ ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම
7 යෝජිත 'ශ්‍රී ලංකා වරාය හා සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය' සකස් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සඳහා වන ජාත්‍යන්තර බැංකුව විසින් ලබා දෙනු ලබන ප්‍රදානයට අදාළව ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම අත්සන් තැබීම
8 මාතර මහ රෝහල කඹුරුගමුවෙහි නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කොරියානු අපනයන-ආනයන බැංකුව වෙතින් අරමුදල් සලසා ගැනීම
9 'ප්‍රජාශක්ති' දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යට‌‌තේ 2026 වර්ෂය තුළ ව්‍යාපෘති අනුමත කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
10 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නවීන ස්වයංක්‍රීය සංඛ්‍යාත කළමනාකරණ පද්ධතියක් (Automated Spectrum Management System - ASMS) ප්‍රසම්පාදනය කිරීම
11 නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීම
12 ආවරන්කාල්-තොණ්ඩමනාරු (B-033) මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
13 ලංකා පොස්පේට් සමාගම මඟින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
14 කළුතර කැලිඩෝ වෙරළ තීරය, කලපුව සහ කළු ගග මුවදොර යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම
15 2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
16 කාන්තා හා ළමා කටයුතු විෂයයට අදාළව නව නීති හා සංශෝධන හඳුන්වා දීම
17 කාර්මික අධ්‍යාපන හා පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම
18 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ සාදන ලද ආඥාව සහ 2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ සාදන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.