• Increase font size
  • Default font size
  • Decrease font size



2026-01-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සම්බා සහ කීරි සම්බා වී මිල දී ගැනීමේ අවම මිල ඉහළ නැංවීම
2 සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ පැල්වත්ත සීනි කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයේ තෝරාගත් ස්ථාන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන වශයෙන් සංවර්ධනය කිරීම
3 ධීවර හා ජලජීවි වගා ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
4 ඌන උපයෝජිත ඉඩම්/දේපළ ප්‍රශස්ත උපයෝජනය සඳහා සුදුසු ආයෝජකයන් වෙත ලබා දීම
5 මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹිම
6 ප්‍රාථමික සත්කාර සේවා තුළ ක්‍රමවේද මත පදනම් වූ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
7 ශ්‍රී ලංකා විදුලිබල කර්මාන්තයේ මූලික පැවරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම
8 රජයේ ආයතනවල ගොඩනැගිලි ආශ්‍රිත ඉංජිනේරු ඇස්තමේන්තු සකස් කිරීම
9 ජාත්‍යන්තර ජල සංගමයේ 2026 ජල සුරක්ෂිතතා සමුළුව සහ ප්‍රදර්ශනය සඳහා සත්කාරකත්වය දැරීම
10 පාසල් ලිපිද්‍රව්‍ය ලබා ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමේ වැඩසටහන 2026 වසරේදී ද ක්‍රියාත්මක කිරීම
11 'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ සිවිල්, දුම්රිය සහ සේවා යටිතල පහසුකම් නැවත ප්‍රතිසංස්කරණය සඳහා උපදේශන සේවා ලබා ගැනීම පිණිස සුදුසු ආයතන තෝරා ගැනීම
12 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින අබලි ලෝහ බැහැර කිරීම
13 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම
14 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් වෛද්‍ය සැපයීම් සඳහා 2008‑2023 කාලසීමාවට අදාළව නිරවුල් නොකළ ගෙවීම් නිරවුල් කිරීම
15 රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
16 රජයේ නිලධරයන් සඳහා ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීම
17 රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රමවේදය හඳුන්වා දීම
18 මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.