• Increase font size
  • Default font size
  • Decrease font size



2026-01-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අධ්‍යාපනික සහයෝගිතාව අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
2 තැනැත්තන් වෙළෙඳාම අධීක්ෂණය කිරීමේ හා වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම - 2026-2030
3 රජය සතු බංගලා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීම
4 කාර්යසාධනය මත පදනම් වූ ගෙවීම් ක්‍රමවේදයකට අනුව රෝග නිශ්චය කිරීමේ වාර්තා ලබා ගැනීමේ ප්‍රධාන උපකරණවල සේවය රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලියක් යටතේ ලබා ගැනීම
5 රජයේ රෝහල්වල රුධිර කාන්දුකරණ සේවා පුළුල් කිරීම සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්ව මාදිලිය ක්‍රියාත්මක කිරීම
6 ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කළ ත්‍රිපෝෂ වැඩසටහනක් සඳහා ඔරොත්තු දෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් බඩඉරිඟු පදනම් කර ගත් ආහාර පද්ධතියක් ගොඩනැගීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
7 මහනුවර යාපනය මාර්ගයේ (A-009) මහයියාව යටිබිම් පාලම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
8 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහා වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
9 නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද 'Harbour View Residencies' නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මිල දී ගැනීම
10 මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ± 5%ක් (නැව් තොග 04ක්) මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන ප්‍රසම්පාදනය
11 ජාතික ලොතරැයි මණ්ඩලය සඳහා නව පනතක් හඳුන්වා දීම
12 2022 අංක 03 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර අයභාර) නියෝග සංශෝධනය කිරීම
13 සර්වේයර් ජනරාල් තනතුර සඳහා පත් කිරීම
14 ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ක්‍රීඩා සංකීර්ණවල සංවිධානය සහ පරිපාලනය විධිමත් කිරීම සඳහා කළමනාකරණ මණ්ඩල පිහිටුවීම
15 ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරඳමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම
16 2026 වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය (අමු, වියළි සලාක සහ වෙනත්) ප්‍රසම්පාදනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.