• Increase font size
  • Default font size
  • Decrease font size



2025-12-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සහස්යා ආයෝජන සමාගම ඈවර කිරීම
2 ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම
3 ශ්‍රී ලංකා කර්මාන්ත පරිවර්තන සහ නවෝත්පාදන අධිකාරිය පිහිටුවීම
4 ඉන්දුනීසියාවේ ජාතික සෙවීම් සහ මුදවාගැනීම් කටයුතු පිළිබඳ නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරිය අතර සෙවීම් හා මුදවාගැනීම් කටයුතුවල සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අලුත් කිරීම
5 රාමසාන් උපවාස සමයේ නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා බදු සහන ලබා දීම
6 වතු ආශ්‍රිතව තෝරාගත් පාසල්වල ගුරු නිවාස ඉදිකිරීම
7 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය
8 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පිටවීමේ පර්යන්තය සඳහා ස්වයංක්‍රීය මගී නිෂ්කාශන ගේට්ටු සවි කිරීම
9 ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම
10 ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත් කිරීම
11 රට තුළ ව්‍යාපාරික අංශය කඩිනමින් යථාවත් කිරීම සඳහා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන් සඳහා ලබා දෙන මූල්‍ය සහන ඉහළ නැංවීම
12 අභාවප්‍රාප්ත කලා සූරී ලතා වල්පොල මහත්මියගේ අවමංගල්‍ය උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.