• Increase font size
  • Default font size
  • Decrease font size



2025-12-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දේශීය නිෂ්පාදන කර්මාන්ත ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා උපදේශක සභා පිහිටුවීම
2 ශ්‍රීපාද අධිසංවේදී පාරිසරික කලාපය තුළ පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම
3 සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන 2025/26 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම
4 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් නිම කිරීම
5 ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත වෑල්ව රහිත හිස් එල්.පී.ජී. සිලින්ඩර සැපයීමේ ප්‍රසම්පාදනය
6 කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
7 කොළඹ කොටුව, චැතම් වීදියෙහි පිහිටි ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීම
8 කිරුළපන, කොළඹගේ මාවතේ නිවාස ඒකක 615ක් සහිත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
9 මරුවැල් පන්න නම් වූ ධීවර පන්න ක්‍රමය සඳහා ඇම වශයෙන් යොදාගන්නා වේක්කයා මසුන් ආනයනය සඳහා බදු සහන ලබා දීම
10 2026-2030 කාලය සඳහා යුනිසෙෆ් ගෝලීය සැපයුම් ඒකකය මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන වෙත එන්නත් ප්‍රසම්පාදනය කිරීම
11 සෞඛ්‍ය සේවා ආයතනවල දැනට අතරමග අත්හිටුවා ඇති ගොඩනැගිලිවල ඉදිකිරීම් කටයුතු නිම කිරීම
12 'තිරසර කෘෂි වැඩසටහන' කෘෂිකාර්මික ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.