• Increase font size
  • Default font size
  • Decrease font size



2025-12-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා විශ්වවිද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ ඉදිකිරීම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීම
2 කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ශාස්ත්‍රීය සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීම
3 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් සලසා ගැනීම
4 නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහැර මාවතෙහි පිහිටි ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම
5 මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
6 ශ්‍රී ලංකාවේ වෙරළබඩ සහ සමුද්‍ර පරිසර පද්ධතිවල ස්වභාවික ප්‍රාග්ධන වටිනාකම් තිරසාර සංවර්ධන සැලසුම් හා ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
7 යාපනය, කැලණිය, කොළඹ සහ වයඹ යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීම් වැඩ නිම කිරීම
8 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීම
9 දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා වාහන මිල දී ගැනීම
10 පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල (ටයිටේනියම්/කොබෝල්ට්-ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 48ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
11 ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500න් (500mg) වයල් 540,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
12 මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීම
13 රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
14 පේෂකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබී 1980‑1982 කාලයේදී පෞද්ගලීකරණය කරන ලද බලවේග ව්‍යාපාරවල සේවක සේවිකාවන් සඳහා ගෙවනු ලබන මාසික දීමනාව සංශෝධනය කිරීම
15 ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපොළෙහිදී (FRA) සීමාසහිත ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම
16 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංග සම්පුර්ණ ඔටිසම් සහ ස්නායු සංවර්ධන ඒකකය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම
17 පශ්චාත්-ආපදා ප්‍රතිසාධන අවශ්‍යතා සඳහා සහය වීම පිණිස දැනට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘති කළඹ තුළ ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම
18 පශ්චාත් ආපදා සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා ආසියා පැසිෆික් ආපදා ප්‍රතිචාර අරමුදලින් ප්‍රදානයක් ලබා ගැනීම
19 ආපදාවෙන් බලපෑමට ලක් වූ ආගමික ස්ථාන පිරිසිදු කර එම ආගමික ස්ථානවල කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහාය වීම
20 ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ ණය වැඩසටහන් එක් රාමුවක් යටතට ඒකාබද්ධ කිරීම සහ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නඟා සිටුවීම පිණිස සහාය වීමේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.