• Increase font size
  • Default font size
  • Decrease font size



2025-12-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්, අධ්‍යයන කාර්යමණ්ඩලය සහ අනධ්‍යයන කාර්යමණ්ඩලය වෙත නේවාසික පහසුකම් සැලසීම පිණිස ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් පවරා දීම
2 ශ්‍රී ලංකා රේගුවේ ස්වයංක්‍රීය පරිගණක දත්ත පද්ධතිය (ASYCUDA System) වැඩිදියුණු කිරීම පිණිස වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD) සමඟ දැනට පවතින ගිවිසුමට අතිරේකයක් අත්සන් තැබීම
3 චීනයේ චෙන්ග්ඩු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පිහිටුවීම
4 රාජ්‍ය විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘති ආරම්භ කිරීම
5 පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීම පිණිස ඉදිරිපත් කළ යුතු ඇපකරුවන්ගේ සුදුසුකම් සංශෝධනය කිරීම
6 ශ්‍රී ලංකාව තුළ විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමය ක්‍රියාත්මක කිරීම
7 ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ ද්‍රව පෙට්‍රෝලියම් වායු (LP Gas) සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රදානය කිරීම
8 චීනයේ ෂැංහයි ගුවන්තොටුපොළෙහිදී සීමාසහිත ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව සහ භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
9 ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම
10 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 වැනි වගන්තිය යටතේ වන නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
11 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ (සංශෝධන) පනත් කෙටුම්පතේ අවසන් කෙටුම්පත
12 හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීම
13 'කෘෂි හරිත මුල පිරීම්' (AgriGreen Initiative) - තිරසර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝපා සංගමය සමඟ මූල්‍ය ප්‍රදාන ගිවිසුමකට එළඹීම
14 'Rebuilding Sri Lanka අරමුදල' ස්ථාපිත කිරීම
15 භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.