• Increase font size
  • Default font size
  • Decrease font size



2025-11-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මුදල් කොමිෂන් සභාවේ නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
2 ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළක්වාලීම සඳහා එළඹ ඇති ගිවිසුම සංශෝධනය කිරීම
3 භෞමික ප්‍රතිසම රූපවාහිනී නාලිකා (Analog Terrestrial System) ක්‍රියාත්මක කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවීම
4 ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා වන ගිවිසුම අත්සන් තැබීම
5 'කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව' (RCEP) ගිවිසුමට ශ්‍රී ලංකාව ඇතුළත් වීම
6 මහනුවර විලියම් ගොපල්ලව මාවත කිලෝමීටර 2+900 සිට කිලෝමීටර 3+736 දක්වා වන කොටස මංතීරු හතරක ප්‍රමිතියට පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
7 රේබීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000ක් ප්‍රසම්පාදනය කිරීම
8 කැලණිය විද්‍යාලංකාර ජාත්‍යන්තර බෞද්ධ සම්මන්ත්‍රණ ශාලාවේ ඉතිරි සංවර්ධන කටයුතු සිදුකිරිම
9 නොරොච්චෝල් - වාරියපොළ සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය සහ වාරියපොළ වහරු අංගනය ඉදිකිරීම
10 2017 අංක 02 දරන ඖෂධ ලියාපදිංචි කිරීම (ගාස්තු) සංශෝධිත නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
11 තුල්හිරිය සීමාසහිත කාබුල් ලංකා පෞද්ගලික සමාගමේ සේවකයින් පහළොස්දෙනෙකුට සහ ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබු තුල්හිරිය හා පූගොඩ පේෂකර්මාන්තශාලාවල රැකියා අහිමි වූ මෙතෙක් වන්දි ලබාගෙන නොමැති සේවකයින් හට සහන සැලසීම
12 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම
13 මැණික් කර්මාන්තයට අදාළව ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අති විශෙෂ ගැසට් නිවේදන අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.