• Increase font size
  • Default font size
  • Decrease font size



2025-11-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාත්‍යන්තර ධීවර දිනයට සමගාමීව 'Aqua Planet - Sri Lanka, International Expo - 2025' ප්‍රදර්ශනය පැවැත්වීම
2 ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම
3 2025 අතරමැදි කන්නයේ මුං අස්වනු මිල දී ගැනීම
4 මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා යෝජිත මහනුවර සත්මහල් නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
5 ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති පාලම් 74ක වැඩ නිම කිරීම
6 බන්ධනාගාර නිලධාරින් සඳහා නේවාසික පහසුකම් සැලසීම
7 රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයක් මඟින් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම
8 කොළොන්නාව නිමාවේ සිට කොළඹ වරාය දක්වා නළ මාර්ග එළීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
9 2025 අංක 02 දරන රාජ්‍ය ණය කළමනාකරණ නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
10 (129 වන අධිකාරය වූ) සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනතේ 66 වන වගන්තිය යටතේ සාදනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
11 2009 අංක 38 දරන ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධන කිරීම
12 පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
13 වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.