• Increase font size
  • Default font size
  • Decrease font size



2025-11-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ලංකා බැංකුව සඳහා තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීම
2 ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යූහගත කිරීම
3 බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම
4 28 වන ඒකාබද්ධ ආසියා පැසිෆික් කලාපීය සමාජ වැඩමුළුව
5 විදාතා සම්පත් මධ්‍යස්ථාන සඳහා වන උපායමාර්ගික සැලැස්ම - 2026-2030 ක්‍රියාත්මක කිරීම
6 පළාත් පාලන ආයතනවලට අයත් කුඩා පාලම් තිරසාර ලෙස වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
7 බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස්රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය
8 යාපනය ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිකිරීම
9 කොළොන්නාව නිමාවේ අංක 30 සහ 31 දරන ඉන්ධන ගබඩා ටැංකි ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදනය
10 ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීම
11 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම
12 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධන කිරීම
13 ශ්‍රී ලංකාවේ වාරිමාර්ග අංශයට නව ප්‍රවේශයක් ලෙස, වාරි ජලය නළ මාර්ග මඟින් බෙදා හැරීමේ පද්ධති හඳුන්වා දීම පිණිස වන නියමු ආදර්ශ ආකෘති ක්‍රියාත්මක කිරීම
14 සමූපකාර සංවර්ධන කොමසාරිස්/සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් තනතුරට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.