• Increase font size
  • Default font size
  • Decrease font size



2025-11-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
2 ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චන්ද්‍රිකා සන්නිවේදන අන්තර්නිරෝධන පද්ධතියක් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් කිරීම
3 ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම
4 මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම - (2025-2026)
5 ඉදිරියේදී මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම
6 මහරගම-පිළියන්දල මාර්ගයේ කිලෝමීටර 2+000 සිට කිලෝමීටර 3+700 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම
7 දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීම් අතරමග අත්හිටුවා ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතිවල වැඩ නිම කිරීම
8 විශේෂ කාර්ය බලකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම
9 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීම
10 2025 අංක 08 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
11 තිරසර සංචාරක අංශ සංවර්ධන වැඩසටහන (STSDP) ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම
12 ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්ති ව්‍යාපෘතිය මුල්‍යකරණය කිරීම සඳහා ලෝක බැංකු සමූහයේ අන්තර්ජාතික මූල්‍ය සමායතනය සමඟ ගිවිසුමකට එළඹීම
13 ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
14 'පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය' යටතේ තෝරා ගත් ව්‍යාපෘති යෝජනා සඳහා අරමුදල් සලසා දීමේ ක්‍රමවේදය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.