• Increase font size
  • Default font size
  • Decrease font size



2025-10-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව සඳහා ජාතික ගොඩනැගිලි කේත සංග්‍රහයක් (Building Codes) සම්පාදනය කිරීම
2 ශ්‍රී ලංකාව සඳහා වූ අන්තර්කරණ මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන
3 'මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහුආංශික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම 2025‑2029' ක්‍රියාවට නැංවීම
4 'ශ්‍රී ලාංකික දිනය' ජාතික වැඩසටහන පැවැත්වීම
5 රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙතින් පෙළපොත්/මොඩියුල වර්ග මුද්‍රණය කිරීම
6 2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා දීමේ වැඩසටහන
7 නායයෑම් ආපදා මඟින් බලපෑමට ලක් විය හැකි සමස්ත කලාප නිර්ණය කිරීම (රතු සහ කහ කලාප නිර්ණය කිරීමේ ක්‍රමවේදය භාවිතයෙන්)
8 ස්ථායීකරණ ලද නායයෑම් අවදානම් ස්ථාන ප්‍රතිස්ථාපනය හා නඩත්තු කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
9 යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරිකට්ටුවාන් ජැටිය යළි ඉදිකිරීම
10 ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
11 රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත මුද්‍රණ යන්ත්‍ර හා උපකරණ සපයා ගැනීමේ ව්‍යාපෘතිය
12 මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 1,900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
13 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සඳහා සංශෝධන
14 1931 අංක 1 දරන තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත ඉවත් කර වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව පනතක් සකස් කිරීම
15 විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත (මහ මුහුදේදී අන්තරායදායක ඖෂධ වර්ග ජාවාරම් කිරීම තහනම් කිරීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
16 සර්වේයර් ජනරාල් තනතුරට පත් කිරීම
17 2010 අංක 1 දරන ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද (පැනවීම) සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
18 ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
19 සයිබර් අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තැබීම
20 කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.