• Increase font size
  • Default font size
  • Decrease font size



2025-10-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා දීම
2 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා ඇති ඉඩම් කොටස එම විශ්වවිද්‍යාලය වෙත පවරා දීම
3 'ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්' (SL GAP) සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීම සහ පොදු 'බලයලත් ඒකකයක්' පිහිටුවීම
4 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන
5 හයිඩ්‍රොෆ්ලෝරොකාබන් ශ්‍රේණියේ රසායනික ද්‍රව්‍ය අදියරගතව සීමා කිරීම පිළිබඳ මොන්ට්‍රියල් සන්ධානයේ කිගාලි සංශෝධනයට අනුරූප ජාතික වගකීම් ඉටු කිරීම
6 සුරාබදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය
7 ඍජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා යූරියා (Prilled) මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් වෙත ප්‍රසම්පාදනය කිරීම
8 මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය ඉදි කිරීමෙන් පසු මතුව ඇති ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදු කිරීම
9 එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000 අයියූ සිරින්ජර් 650,000ක් ප්‍රසම්පාදනය කිරීම
10 එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000 අයියූ සිරින්ජර් 1,600,000ක් ප්‍රසම්පාදනය කිරීම
11 කොලිස්ටිමෙතේට් සෝඩියම් එන්නත 1,000,000 අයියූ වයල් 218,000ක් ප්‍රසම්පාදනය කිරීම
12 සොෆ්ට් ක්ලෝත් ලයිනර් ටේප් 10cm x 10mන් රෝල් 500,000 සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
13 ඉන්ෆ්ලික්සිමැබ් එන්නත් කුඩු මිලිග්‍රෑම් 100න් වයල් 24,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
14 බීපී/යූඑස්පී/අයිපී අනුසාරයෙන් එන්නත් කිරීම සඳහා මානව වර්ධක හෝමෝනය හෝ සොමැට්‍රොපින් අයියූ 448,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
15 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොලොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම
16 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම
17 සුරාබදු බලපත්‍ර ගාස්තුවලට අදාළ වන රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
18 ගුවන්විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
19 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීම
20 මොනරාගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
21 රාජ්‍ය ආයතන විසින් ප්‍රදානය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීම
22 විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම
23 2025 අංක 01 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම් පිළිබඳ මාර්ගෝපදේශ) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
24 ණය උපකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීම
25 ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මූල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජනරජයෙහි මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුම
26 ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුම
27 දේශීය වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/පොන්නි සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.