• Increase font size
  • Default font size
  • Decrease font size



2025-10-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ප්‍රතිඵල පාදක කළමනාකරණය රාජ්‍ය අංශය තුළ ආයතනගත කිරීම
2 ශ්‍රී ලංකාව සහ මෝල්ටා ජනරජය අතර ද්විපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම
3 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා අපගමන බද්දට අදාළව ප්‍රදානය කර ඇති සහන කාලය දීර්ඝ කිරීම
4 බස්නාහිර පළාත් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රුසියානු සමූහාණ්ඩුවේ තාක්ෂණික නියාමනය සහ මිනුම් විද්‍යාව පිළිබඳ ෆෙඩරල් නියෝජිත ආයතනය අතර අවබෝධතා ගිවිසුම
6 රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි ගුවන්තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරිම
7 ස්වභාවික ආපදාවලින් වාසස්ථාන අහිමි වූ වැවිලි ප්‍රජාව සඳහා නව නිවාස ලබා දීමේ වැඩසටහන
8 ට්‍රස්ටුසුමැබ් එන්නත් මිලිග්‍රෑම් 440න් (440mg) මිලිලීටර 20 (20ml) වයල් 28,000ක් (ද්‍රාවක සමඟින්) ප්‍රසම්පාදනය කිරීම
9 හියුමන් ඇල්බියුමින් සොලූෂන් බීපී/යූඑස්පී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර 50 බෝතල් 400,000ක් ප්‍රසම්පාදනය කිරීම
10 ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50 වයල් 40,000ක් ප්‍රසම්පාදනය කිරීම
11 2025/26 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රසම්පාදනය
12 2026‑01‑01 සිට 2026‑04‑30 දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග හතරක් (04) මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
13 හම්බන්තොට, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම
14 2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීම
15 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තාවකාලිකව නිලධරයන් හා සේවා නියුක්තයන් පත් කර ගැනීම
16 භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.