• Increase font size
  • Default font size
  • Decrease font size



2025-09-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල හා විදේශීය විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
2 ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
3 ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම
4 දඬුවමට නියම වූ තැනැත්තන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීන ජනරජය අතර ගිවිසුම
5 ශ්‍රී ලංකාවේ වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය
6 තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි 'රජයේ සුපර්ඇප්' යෙදවුමක් (Government SuperApp) නිර්මාණය කිරීම
7 විශ්වවිද්‍යාලවල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීම
8 'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කර අතරමග නැවතී ඇති උපව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම
9 ඇඹිලිපිටිය‑පනාමුර‑බුළුතොට (බී115) මාර්ගය වැඩිදියුණු කිරීම
10 දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණය කිරීම
11 පරන්තන්හි කෝස්ටික් සෝඩා/ක්ලෝරීන් ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂය පල කිරීමේ යෝජනා කැඳවීම
12 එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ අදියර I ක්‍රියාත්මක කිරීම
13 බයිෆේසික් අයිසොෆේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) 30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන් වයල් 2,200,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
14 ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබා දීමේ වැඩසටහන
15 නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.