• Increase font size
  • Default font size
  • Decrease font size



2025-09-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "සත්කාරයේ ශ්‍රම සේනා" වැඩසටහන ක්‍රියාත්මක කිරීම
2 කහටගහ පතලෙහි මිනිරන් සඳහා රාජ්‍ය‑පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
3 කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ප්‍රාථමික අංශය සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම
4 යාපනය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨය සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීම
5 කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයේ ප්‍රදාන ආධාර ලබා ගැනීම
6 2025 යල කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන
7 කොහුවල ගුවන් පාලමේ ඉතිරි වැඩ නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ වැඩකටයුතු යළි ආරම්භ කිරීම
8 ලෝටස් හරස් පිවිසුම සහ අවට ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
9 රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතියේ II වන අදියර ක්‍රියාත්මක කිරීම
10 තිරසර සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
11 රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනය
12 විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන ආකාරයෙන් නීති සකස් කිරීම
13 මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරට පත් කිරීම
14 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම - 2026
15 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත සංශෝධනය කිරීම
16 සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීම
17 "ළමා දින ජාතික සතියක්" ප්‍රකාශයට පත් කිරීම
18 සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.