• Increase font size
  • Default font size
  • Decrease font size



2025-09-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ජාතික දේශගුණික මූල්‍ය උපායමාර්ගය (2025-2030)
2 ජාතික දේශසීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණය සහ තිරසාර භාවිතය සම්බන්ධ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ වන ගිවිසුම අපරානුමත කිරීම
3 එල්ලංගා පද්ධතිවල තිරසර ක්‍රියාකාරිත්වය තහවුරු කිරීම
4 නව කර්මාන්ත ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයින් වෙත ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් ලබා දීම
5 78 වන නිදහස් දින සමරු උ‌ළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීම
6 ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
7 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත්/මොඩියුල මුද්‍රණය කිරීම
8 සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත වසරක කාලයක් සඳහා පරිගණකාශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයිපත් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
9 මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීම
10 දඹුල්ල කර්මාන්තපුරය ස්ථාපනය කිරීම
11 අවිස්සාවේල්ල ජල සම්පාදන ක්‍රමය සඳහා දිනකට ඝනමීටර 5,000ක ධාරිතාවයකින් යුතු ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීම
12 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීම
13 දැනට අත්හිටුවා ඇති සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම
14 'ඔලිම්පික් මෙහෙයුම' වැඩසටහන ක්‍රියාත්මක කිරීම
15 නව ජාතික සංඛ්‍යාන පනතක් හඳුන්වා දීම
16 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම
17 කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීම
18 (278 වන අධිකාරය වූ) 1952 අංක 18 දරන ලංකා කලා මණ්ඩල පනත සංශෝධනය කිරීම
19 ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීම
20 2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.