• Increase font size
  • Default font size
  • Decrease font size



2025-09-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම
2 ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් වසා දැමීම
3 ඇන්ටිගුවා සහ බාබියුඩා සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීම
4 කෙරවළපිටිය රේගු සත්‍යෙක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම
5 සේනානායක සමුද්‍රයේ සොරොව් කුලුන, සොරොව් බැරලය හා අවශේෂී කොටස් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය
6 සැහැල්ලු මැදිරි තුනකින් යුත් දුම්රිය කට්ටලයක් දේශීයව එකලස් කිරීම
7 මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අස්වනු ආරක්ෂා කර ගැනීම සඳහා තෝරා ගත් නිත්‍ය ජලාශවල බාධක දැල් ස්ථාපනය කිරීම
8 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් 'වියත්පුර' නිවාස ව්‍යාපෘති‌යෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීම
9 අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම
10 ජාතික කලාභවන වැඩිදියුණු කර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම
11 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කටයුතු සිදු කිරීම
12 1980 අංක 41 දරන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම
13 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයෙහි යෙදවීම පනත යටතේ වන වැරදිවලට අදාළ දඩ මුදල් සංශෝධනය කිරීම
14 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම
15 නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද බලාත්මක කිරීමේ දිනය සංශෝධනය කිරීම
16 අස්ථි සවි කිරීම, කැඩුණු අස්ථි ස්ථායීකරණ සහ පෙළගැස්ම සහතික කිරීම සඳහා භාවිත කරනු ලබන උපකරණ කට්ටල සැපයීම සදහා වූ ප්‍රසම්පාදනය
17 ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 30,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
18 හොලෝ ෆයිබර් ඩයලයිසර්, පොලිසල්ෆෝන්/පොලිඊතර්සල්ෆෝන්/ පොලිනෙෆ්‍රෝන්, අඩු ප්‍රවාහයේ සිට මධ්‍යම ප්‍රවාහය දක්වා 1.6m2-1.8m2 න් 680,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
19 අන්තඃශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් බීපී, ග්‍රෑම් 5‑6 වයල් 120,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.